Tuesday, 22 March 2016

Star Wars: Episode VII - The Force Awakens (2015) මේ පාර මොකද වෙන්නේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Star Wars: Episode VII - The Force Awakens.මේහි අධ්‍යක්ෂනය  J.J. Abrams අතින් සිදුවිය.රචනය Lawrence Kasdan / J.J. Abrams සහා Michael Arndt අතින් සිදු විය.චරිත නිර්මානය George Lucas අතින් සිදුවිය.මේහි රංගනයෙන් Harrison Ford /  Mark Hamill Carrie Fisher Adam Driver / Daisy Ridley / John Boyega / Oscar Isaac / Lupita Nyong'o / Andy Serkis Domhnall Gleeson / Anthony Daniels / Max von Sydow  / Peter Mayhew  / Gwendoline Christie / Joonas Suotamo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $200,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $247,966,675 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $932,324,258 (USA) වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 851MB Blu Ray torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 956MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.66GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.27GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.71GB BRRip torrent 



විඩියොව මෙතනින් බලන්න Star Wars: Episode VII - The Force Awakens (2015) Movie Official Trailer

විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.