Tuesday, 22 March 2016

The Flash: Season 2, Episode 16 ( Trajectory ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 පහාලොස්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. පහාලොස්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry සොයාගෙන හදිස්සියේම John Diggle සහා 
Lyla Michaels  පැමිනේනවා.ඔවුන් පවසන්නේ King Shark තමන්ගේ නගරයේ සිට Barry  සිටින නගරයට පැන ඇවිත් ඇති බවත් ජනතාවට එයින් විශාලා අනතුරක් සිදුවිය හැකි බවයි. Barry  ඇතුලු කණ්ඩායම King Shark  සොයා ගැනිමට මේහේයුමක් දියත් කරන අතර කිප වරක්ම එම උත්සහායන් අසාර්ථක වෙනවා.නමුත් අවසානයේ ඔවුන් යොදා ගන්නා උපාය සාර්ථක කර ගැනිමට‍ හැකි වන අතර Barry විසින් King Shark  අල්ලා ගන්නවා.එම ක්‍රියාවෙන් අනතුරුව Barry තම කණ්ඩායමට කතා කරන අතර එහිදි ඔහු පවසන්නේ සුම් ගේ ලොකයට යන දොරටුව තවමත් විවෘතව ඇති බවත් ඉදිරියේදි නැවතත් සුම් හමුවනු ඇති බවත් මිළග වතාවේ තමන් සුම් පරාජය කරන බවත් Barry තම කණ්ඩායමට පවසා සිටිනවා.ඒ වගේම කතාවේ අන්තිමට පෙන්නන දෙයින්නම් හැමොටම විශාල ගැටළුවක් මතු වෙනවා ඇති.මොකද සුම් තමන්ගේ හිස් වැසුම ගලවනවා.එහිදි සුම් ලෙස සිටින්නේ Jay .ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Teddy Sears / Violett Beane / Tone Bell / Allison Paige / Ricky He / Brynne Morrison වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 දාසයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්. 







විඩියොව මෙතනින් බලන්න Official Trailer 


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.