Saturday, 21 March 2015

Seventh Son (I) (2014) / (2015) හත්වැනි පුත්‍රයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seventh Son.මේහි අධ්‍යක්ෂනය Sergey Bodrov (as Sergei Bodrov) අතින් සිදුවිය.තිර රචනය Charles Leavitt සහා Steven Knight  අතින් සිදුවිය.කතාව Matt Greenberg අතින් නිර්මානය විය.මේම චිත්‍රපටිය Joseph Delaney ගේ (novel "The Spook's Apprentice") (inspiration) නවකතාවක් ඇසුරින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන  Jeff Bridges සහා Ben Barnes රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  Julianne Moore සහා Alicia Vikander රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Antje Traue / Olivia Williams / John DeSantis / Kit Harington / Djimon Hounsou / Gerard Plunkett / Jason Scott Lee / Kandyse McClure / Luc Roderique / Zahf Paroo / Timothy Webber වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්/ විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7ලැබි ඇති අතර මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $95,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $7,217,640 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම  $17,176,900 (USA) වේ.විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





මේම ටොරන්ට් ඉතා උසස් තත්වයේ විඩියො සහා ඔඩියො ගුණාත්මකත්වයකින් යුක්ත බැවින් ඔබ වේත ලබා දි ඇත.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 660MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HC WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.94GB WEB Rip torrent


විඩියොව මෙතනින් බලන්න Seventh Son (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.