Monday, 23 March 2015

Govindudu Andari Vaadele (2014) ජනතාවගේ වීරයා ගොවීන්ද්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Govindudu Andari Vaadele මේහි අධක්ෂනය Krishna Vamshi අතින් සිදුවිය. රචනය   Gopalakrishna Paruchuri සහා Venkateswara Rao Paruchuri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Ram Charan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Kajal Agarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srikanth / Kamalinee Mukherjee / Prakash Raj / Jayasudha / M.S. Narayana / Venkateswara Rao Paruchuri / Krishna Murali Posani / Pragathi / Raghu Babu / Satya Krishnan / Kasi Vishwanath / Sameer / Manoj Anand  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


නාට්‍යමය කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර.විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Govindudu Andari Vaadele (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.