Monday, 23 March 2015

Tracers (II) (2015) ජිවිතය වෙනුවෙන් දිවයන්නන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tracers.මේහි අධ්‍යක්ෂනය Daniel Benmayor අතින් සිදුවිය.රචනය Leslie Bohem / Matt Johnson / Kevin Lund සහා T.J. Scott අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Taylor Lautner රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Marie Avgeropoulos රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adam Rayner / Rafi Gavron / Luciano Acuna Jr. / Josh Yadon / Johnny M. Wu / Sam Medina / Amirah Vann / Christian Steel / Wai Ching Ho / Chris Jackson / Sean Rahill / Andrew Elvis Miller / Doua Moua වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර විනාඩි 94 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




මේම ටොරන්ට් ඉතා උසස් තත්වයේ විඩියො සහා ඔඩියො ගුණාත්මකත්වයකින් යුක්ත බැවින් ඔබ වේත ලබා දි ඇත.


ලබා දි ඇති ටොරන්ට් ක්රියා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න.

ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්රපටිය ඩවුන්ලොඩ් කරගත හැකි.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.13GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Tracers (II) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.