Saturday, 21 March 2015

Shamitabh (2015) සමිතාබ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shamitabh.මේහි අධ්‍යක්ෂනය සහා රචනය R. Balki  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු  Amitabh Bachchan සහා දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Dhanush රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Akshara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pete Meads / Rekha / Abhinaya / Rukmini Vijayakumar  / Kalle Ahti / Javed Akhtar / Amin Ali / Greta Bagar / Anurag Basu / Tanuj Bhatia / Kishore Bhatt / Mahesh Bhatt වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර ආරම්භක සතිය තුල ලැබු ආදායම $241,720 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $241,720 (USA) වේ.විනාඩි 155 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 817MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Shamitabh (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.