Saturday, 27 September 2014

Sin City: A Dame to Kill For (2014) පාපයේ නගරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sin City: A Dame to Kill For.මේහි අධ්‍යක්ෂනය Frank Miller සහා  Robert Rodriguez අතින් සිදුවිය.රචනය Frank Miller අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Mickey Rourke රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jessica Alba රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Josh Brolin / Joseph Gordon-Levitt / Rosario Dawson / Bruce Willis / Eva Green / Powers Boothe / Dennis Haysbert / Ray Liotta / Christopher Meloni / Jeremy Piven / Christopher Lloyd / Jaime King / Juno Temple වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත.අාරම්භක සතිය තුල $6,317,683 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $13,652,974 (USA) වේ. විනාඩි 102 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 817MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.32GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.74GB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Sin City: A Dame to Kill For (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.