Saturday, 27 September 2014

Maleficent (2014) විපාක ගෙන දෙන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maleficent.මේහි අධ්‍යක්ෂනය Robert Stromberg අතින් සිදුවිය. රචනය  Linda Woolverton අතින් සිදුවිය.තිර රචනය Joe Rinaldi / Winston Hibler / Bill Peet / Ted Sears / Ralph Wright සහා Milt Banta අතින් සිදු විය.කතාව Charles Perrault / Jacob Grimm / Wilhelm Grimm සහා Erdman Penner අතින් නිර්මානය විය.මේහි  නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Angelina Jolie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elle Fanning / Sharlto Copley / Lesley Manville / Imelda Staunton / Juno Temple / Sam Riley / Brenton Thwaites / Kenneth Cranham / Sarah Flind / Hannah New / Isobelle Molloy / Michael Higgins / Ella Purnell / Jackson Bews වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $180,000,000 වේ. අාරම්භක සතිය තුල   $69,431,298 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම    $240,069,747 (USA) වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 454MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 560MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 754MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.07GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.11GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.65GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Maleficent (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.