Saturday, 27 September 2014

Falcon Rising (2014) උකුස්සාගේ කැරැල්ල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Falcon Rising.මේහි අධ්‍යක්ෂනය Ernie Barbarash අතින් සිදුවිය. රචනය Y.T. Parazi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Michael Jai White රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Laila Ali රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neal McDonough / Lateef Crowder / Hazuki Kato / Millie Ruperto / Masashi Odate / Jimmy Navarro / Jazmín Caratini / Daniel Cardona / Michael J. Morris / Robert Colon / Johnny Yang / Clifford Myatt / Edwin Lord වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $4,500,000 වේ. අාරම්භක සතිය තුල    $8,691 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම    $8,691 (USA) වේ. විනාඩි 103 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Falcon Rising (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.