Saturday, 27 September 2014

Singham Returns (2014) සිංහයා ආයේ ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Singham Returns.මේහි අධ්‍යක්ෂනය කතාව Rohit Shetty අතින් සිදුවිය.රචනය  Farhad  අතින් සිදුවිය. දෙබස්  Farhad  සහා Sajid අතින් නිර්මානය විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ajay Devgn රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Yo Yo Honey Singh / Sharat Saxena / Amole Gupte / Dayanand Shetty / Ashwini Khalsekar / Zakir Hussain / Ajaz Khan / Shubhangi Latkar / Natasha Rana / Sonali Kulkarni / Govind Namdeo / Vineet Sharma වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.ආරම්භක සතිය තුල $654,045 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම    $1,231,550 (USA) වේ. විනාඩි 142 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 774MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 992MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Singham Returns (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.