Saturday, 27 September 2014

Sniper: Legacy (2014) තාත්තාගෙයි පුතාගේයි වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබුනු චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට්  නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Sniper: Legacy.මේහි අධ්‍යක්ෂනය Don Michael Paul අතින් සිදුවිය. රචනය සහා කතාව John Fasano අතින් සිදුවිය.තිර රචනය John Fasano සහා  Don Michael Paul අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Tom Berenger සහා Chad Michael Collins රංගනයෙන් දායකත්වය ලබා දේ.සෙසු නලු නිළියන් ලෙස Asen Asenov / Vasil Enev / Dennis Haysbert / Danko Jordanov / Dominic Mafham / Mercedes Mason / Woon Young Park / Alex Roe / Raicho Vasilev / George Zlatarev වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 95 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 856MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Sniper: Legacy (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.