Monday, 11 August 2014

The Muppets (2011) රුකඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Muppets.මේහි අධ්‍යක්ෂනය James Bobin අතින් සිදුවිය. රචනය  Jason Segel සහා Nicholas Stoller අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු නිළියන් ලෙස Jason Segel / Amy Adams / Chris Cooper / Rashida Jones / Alan Arkin / Bill Cobbs / Zach Galifianakis / Ken Jeong  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. හඩ කැවිම් නලු නිළියන් ලෙස  Steve Whitmire / Eric Jacobson / Dave Goelz / Bill Barretta / David Rudman / Matt Vogel / Peter Linz වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
විකට / පවුලේ සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $45,000,000 වේ. අාරම්භක සතිය තුල    $29,239,026 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $88,625,922 (USA)වේ. විනාඩි 103 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 597MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න The Muppets (2011) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.