Monday, 11 August 2014

HEROPANTI (2014) විරයාගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙනකම් ගොඩාක් අය මග බලන් හිටියා. ඔන්න ඔයාලාගේ බලාපොරොත්තුව ඉටුවුනා .එහි හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම HEROPANTI මේහි අධ්‍යක්ෂනය  Sabir Khan අතින් සිදුවිය.රචනය Sanjeev Dutta අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tiger Shroff රංගනයෙන් දායක වන අතර මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parth Akerkar / Anuradha Chandan / Karan Chhabra / Sandeepa Dhar Sunil Grover / Kailash Kaushik / Sugandha Mishra / Prakash Raj / Howard Rosemeyer / K.C. Shankar / Devanshu Sharma / Shireesh Sharma / Samar Jai Singh . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9  ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $8,454 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $63,051 (USA)  වේ. මේම චිත්‍රපටිය විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 557MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.46GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න HEROPANTI (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














1 comment:

Note: only a member of this blog may post a comment.