Monday, 11 August 2014

The Villain (2014) "Ek Villain" එක් දුෂ්ටයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙනකම් ගොඩාක් අය මග බලන් හිටියා. ඔන්න ඔයාලාගේ බලාපොරොත්තුව ඉටුවුනා .එහි හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Ek Villain මේහි අධ්‍යක්ෂනය  Mohit Suri  අතින් සිදුවිය.රචනය Tushar Hiranandani අතින් නිර්මානය විය .දෙබස් Milap Zaveri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ritesh Deshmukh රංගනයෙන් දායක වන අතර මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rini Das / Prachi Desai / Praveena Deshpande / Remo Fernandes Nihar Gite / Anagha Joshi / Kamal Rashid Khan / Rishina Khandare / Sidharth Malhotra / Shaad Randhawa / Aamna Shariff . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  සටන් / ආදර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7  ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $414,116 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $414,116 (USA)  වේ. මේම චිත්‍රපටිය විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 883MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 971MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.91GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.22GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Ek Villain (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.