Monday, 11 August 2014

Muppets Most Wanted (2014) රුකඩ 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Muppets Most Wanted .මේහි අධ්‍යක්ෂනය James Bobin අතින් සිදුවිය. රචනය  Jason Segel සහා Nicholas Stoller අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු නිළියන් ලෙස Ricky Gervais / Ty Burrell / Tina Fey / Tony Bennett / Hugh Bonneville / William Brand / Andrés Cantor / Jemaine Clement  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. හඩ කැවිම් නලු නිළියන් ලෙස  Steve Whitmire / Eric Jacobson / Dave Goelz / Bill Barretta / David Rudman / Matt Vogel / Peter Linz වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම/ විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $50,000,000 වේ. අාරම්භක සතිය තුල $17,005,126 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $51,178,893 (USA) වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.














විඩියොව මෙතනින් බලන්න Muppets Most Wanted (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.