Tuesday, 12 August 2014

Rowdy (2014) චන්ඩි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rowdy  මේහි අධක්ෂනය සහා රචනය Ram Gopal Varma අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Mohan Babu සහා Vishnu Manchu රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Shanvi Srivastav රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ravi Babu / Tanikella Bharani / Jayasudha / Kishore වැනි නලු නිළියන් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන්  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5ලැබි ඇති අතර.විනාඩි 100 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 963MB WEB Rip torrent


විඩියොව මෙතනින් බලන්න Rowdy (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.