Tuesday, 12 August 2014

Legends of Oz: Dorothy's Return (2014) ඔවුන්ට අනතුරක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Legends of Oz: Dorothy's Return.මේහි අධ්‍යක්ෂනය Will Finn සහා Dan St. Pierre අතින් සිදුවිය.රචනය  Adam Balsam අතින් සිදුවිය.තිර රචනය  Adam Balsam සහා Randi Barnes අතින් සිදුවිය. Roger S. Baum ගේ නවකතාවක් ඇසුරින් මේය නිර්මානය කර ඇත. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Dan Aykroyd / James Belushi / Kelsey Grammer / Lea Michele / Tacey Adams / Michael Krawic / Martin Short / Bernadette Peters / Randi Soyland / Oliver Platt / Hugh Dancy / Brian Blessed / Douglas Hodge / Debi Derryberry / Randy Crenshaw වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / පවුලේ සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $70,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $3,715,931 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම  $8,460,990 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 88 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.33GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.49GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Legends of Oz: Dorothy's Return (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.