Tuesday, 12 August 2014

Scooby-Doo! Frankencreepy (2014) ස්කුබි..ඩු කණ්ඩායමට තවත් අභිරහසක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Scooby-Doo! Frankencreepy.මේහි අධ්‍යක්ෂනය සහා නිෂ්පාදනය  Paul McEvoy අතින් සිදුවිය.රචනය Jim Krieg අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Frank Welker / Mindy Cohn / Grey DeLisle / Matthew Lillard / Kevin Michael Richardson / Diedrich Bader / Dee Bradley Baker / Candi Milo / Corey Burton / Fred Tatasciore / Susanne Blakeslee / Eric Bauza වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / පවුලේ සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 74 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 554MB WEB Rip torrent



විඩියොව මෙතනින් බලන්න Scooby-Doo! Frankencreepy (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.