Wednesday, 13 August 2014

The Reckoning (I) (2014) අපරාධකරුවන් සොයායන මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමThe Reckoning .මේහි අධ්‍යක්ෂනය සහා රචනය John V. Soto අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Viva Bianca සහා Luke Hemsworth රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Hanna Mangan Lawrence / Jonathan LaPaglia / Kelsie Anderson / Laura Collier / Alex Williams / Priscilla-Anne Forder / Amanda Dow / Clara Helms / Tom O'Sullivan / Olivia Charlotte / Chelsea Williamson  / Kazimir Sas  / Troy Coward වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / අභිරහස් සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  AUD 2,350,000 වේ. විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 489MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 977MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.11GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න The Reckoning (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.