Friday, 1 August 2014

The Jungle Book Jungle Party (2015) කැළැ විරයන්ගේ සාදය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝබර්  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.කෙස් නමුත් මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වි තිබේනවා .චිත්‍රපටියේ නම The Jungle Book Jungle Party.මේහි අධ්‍යක්ෂනය Jon Favreau අතින් සිදුවිය.රචනය Rudyard Kipling සහා Justin Marks අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Scarlett Johansson / Idris Elba / Christopher Walken / Lupita Nyong'o / Giancarlo Esposito / Ben Kingsley Neel Sethi වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්‍රම සහා නාට්‍යමය / මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB DVD Rip torrent



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.