Friday, 1 August 2014

Brick Mansions (2014) ඔවුන්ගේ මේහේයුම සාර්ථක වේද (පෝල් වෝකර් සම්පුර්ණයෙන් රංගනයෙන් දායක වු අවසන් චිත්‍රපටිය)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Brick Mansions.මේහි අධ්‍යක්ෂනය Camille Delamarre අතින් සිදුවිය. රචනය Luc Besson අතින් සිදුවිය.තිර රචනයLuc Besson සහා Bibi Naceri අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු ලෙස Paul Walker රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස David Belle / RZA / Gouchy Boy / Catalina Denis / Ayisha Issa / Carlo Rota / Andreas Apergis / Richard Zeman / Robert Maillet / Bruce Ramsay / Frank Fontaine / Chimwemwe Miller / Bradshaw Anderson /  Ryan Trudeau වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $28,000,000 වේ. අාරම්භක සතිය තුල   $9,516,855 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $20,285,518 (USA) වේ. විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 718MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Brick Mansions (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.