Friday, 1 August 2014

Appleseed Alpha (2014) රොබෝවරුන්ගේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Appleseed Alpha .මේහි අධ්‍යක්ෂනය Shinji Aramaki අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  Marianne Krawczyk අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Luci Christian / David Matranga / Elizabeth Bunch / Wendel Calvert / Adam Gibbs / Chris Hutchinson / Brina Palencia / Josh Sheltz වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත.මේම චිත්‍රපටිය විනාඩි 90 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 891MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.95GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.61GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Appleseed Alpha (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.