Friday, 1 August 2014

Bobby Jasoos (2014) රහස් පරික්ෂක බොබී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙනකම් ගොඩාක් අය මග බලන් හිටියා. ඔන්න ඔයාලාගේ බලාපොරොත්තුව ඉටුවුනා .එහි හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Bobby Jasoos මේහි අධ්‍යක්ෂනය  Samar Shaikh  අතින් සිදුවිය.රචනය / තිර රචනය / දෙබස්  Sanyukta Chawla අතින් නිර්මානය විය .මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Vidya Balan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස  Ali Fazal රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Mahima A / Abhishek C / Sukesh Anand / Anupriya Tanvi Azmi / Arjan Bajwa / Prasad Barve / Basavaraj / Bhavna / Ranjana Chilani / Benaf Dadachanji / Aakash Dahiya / Dhruvi . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  විකට / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5  ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය විනාඩි 121 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 866MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.24GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.12GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Bobby Jasoos (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.