Monday, 16 June 2014

Nee Enge En Anbe (2014) ඔයා කොහේද මගේ ආදරියේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nee Enge En Anbe.මේහි අධ්‍යක්ෂනය සහා අනුවර්තනය Sekhar Kammula අතින් සිදුවිය.රචනය සහා කතාව  Sujoy Ghosh අතින් සිදුවිය. අනුවර්ථන කතාව Veerendranath Yandamoori අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Nayanthara රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Vaibhav Reddy / Pasupathy / Harshvardhan Rane / Sriranjani වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Nee Enge En Anbe (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.