Sunday, 15 June 2014

Kaanchi (2014) කාන්චි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Kaanchi මේහි අධ්‍යක්ෂනය සහා රචනය Subhash Ghai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Kartik Tiwari රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළියක් වන Mishti රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Rishi Kapoor / Mithun Chakraborty / Sahil Vaid / Imran Hasnee / Anil Mange / Ankit Varshneya  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය / සංගිතමය සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 151 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Kaanchi (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.