Tuesday, 17 June 2014

O Teri (2014) උබලනම්.......

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම O Teri මේහි අධ්‍යක්ෂනය Umesh Bist අතින් සිදුවිය. රචනය Umesh Bist සහා Neeti Palta අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Pulkit Samrat සහා Bilal Amrohi රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Sarah-Jane Dias රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Mandira Bedi / Ajay Berry / Salman Khan / Anupam Kher / Sara Loren / Manoj Pahwa / Vijay Raaz / Iulia Vantur වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 107 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.










විඩියොව මෙතනින් බලන්න O Teri (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.