Friday, 2 May 2014

Pompeii (I) (2014) දැවන්ත සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pompeii.මේහි අධ්‍යක්ෂනය  Paul W.S. Anderson අතින් සිදුවිය. රචනය Janet Scott Batchler අතින් සිදුවිය.තිර රචනය Janet Scott Batchler / Lee Batchler සහා Michael Robert Johnson අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස Kit Harington රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Carrie-Anne Moss / Emily Browning / Adewale Akinnuoye-Agbaje / Jessica Lucas / Jared Harris / Joe Pingue / Kiefer Sutherland / Currie Graham  / Dylan Schombing / Maxime Savaria / Ron Kennell / Tom Bishop Sr. / Rebecca Eady / Sasha Roiz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම / නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $100,000,000 වේ. අාආරම්භක සතිය තුල  $10,340,823 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $23,219,748 (USA)වේ. විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.35GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Pompeii (I) (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.