Friday, 2 May 2014

Mahabharat (2013) මහාභාරත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mahabharat . ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  / රචනය සහා තිර රචනය Amaan Khan අතින් සිදුවිය. දෙබස් Amjad Sheikh අතින් නිර්මානය විය. මේහි පසු බිම් හඩ සදහා  Amitabh Bachchan / Ajay Devgn / Vidya Balan / Sunny Deol / Anil Kapoor  / Jackie Shroff / Anupam Kher / Manoj Bajpayee / Shatrughan Sinha / Deepti Naval වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.5 ලැබි ඇත.මේ සදහා දරා ඇති පිරි වැය   $400,000  වේ. මේම චිත්‍රපටිය විනාඩි 105 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 324MB WEB HD torrent


විඩියොව මෙතනින් බලන්න Son of Batman (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.