Friday, 2 May 2014

Highway (2014) මහා මාර්ගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Highway .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Imtiaz Ali අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Randeep Hooda රංගනයෙන් දායක වන අතර. පුධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Durgesh Kumar / Pradeep Nagar / Saharsh Kumar Shukla / Hemanth Mahaur  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදයම $326,654 (USA) වේ. දැනට ලැබු මුලු ආදයම $529,136 (USA) වේ. මේම  චිත්‍රපටිය විනාඩි 133 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 452MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 990MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Highway (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.