Friday, 2 May 2014

Gulaab Gang (2014) කාන්තා අයිතිය වෙනුවෙන් සටනට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Gulaab Gang .මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය / කතාව  Soumik Sen අතින් සිදුවිය. දෙබස් Amitosh Nagpal සහා Soumik Sen අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නිළියන්  ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළියන් වන  Madhuri Dixit සහා Juhi Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Priyanka Bose / Tannishtha Chatterjee / Divya Jagdale / Lata S. Singh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 139 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 547MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 917MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Gulaab Gang (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.