Saturday, 1 March 2014

Malini 22 Palayamkottai (2014) මාලීනි 22

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Malini 22 Palayamkottai . මේහි අධ්‍යක්ෂනය  Sripriya  අතින් සිදුවිය.රචනය Umarji Anuradha සහා Gautham Kashyap අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළිය ලෙස Nithya Menon රංගනයෙන් දායකත්වය ලබා දේ. ප්‍රධාන නලුවා ලෙස Krrish රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Kovai Sarala / Vidyullekha Raman / Naresh / Srinivasa Rao Kota / Anjali / A.C. Murali / Janagi   වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය  අපුරු කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී.................................... 





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Malini 22 Palayamkottai (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.