Saturday, 1 March 2014

Idhu Kathirvelan Kadhal (2014) මේ කතිර්වේලන්ගේ ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Idhu Kathirvelan Kadhal . මේහි අධ්‍යක්ෂනය සහා රචනය S. Prabhakaran අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Udhayanidhi Stalin රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Nayanthara රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Chaya Singh / Santhanam / Saranya Ponvannan / Sunder Ramu / Narein / Vanitha Krishna Chandran / Mayilsamy   වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට /නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය විනාඩි 156 කාලය තුල සුන්දර කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී.................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 737MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Idhu Kathirvelan Kadhal (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.