Monday, 3 March 2014

Jai Ho (2014) ජය වේවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් දෙනා මග බලාගෙන හිටියා ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jai Ho . මේහි අධ්‍යක්ෂනය Sohail Khan අතින් සිදුවිය. රචනය සහා කතාව  A.R. Murugadoss අතින් සිදුවිය.තිර රචනය Dilip Shukla අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Salman Khan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි Tabu සහා දමිළ සිනමාවේ සුරුපි නිළි Genelia D'Souza රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Sunil Shetty / Pulkit Samrat / Daisy Shah / Mahesh Manjrekar / Tulip Joshi / Mohnish Bahl / Aditya Pancholi / Jeetu Verma / Haroon Qazi / Bruna Abdullah /  Mukul Dev / Sameer Khakhar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. මේ සදහා දරා ඇති පිරි වැය INR 750,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $840,506 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $840,506 (USA) වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Jai Ho (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.