Monday, 10 March 2014

Kungfu Fighter (2013) "Gong Fu Zhan Dou Ji " කුංෆු සටන් කරුවන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චීන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ වන තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kungfu Fighter.මේහි අධ්‍යක්ෂනය Kwok Kuen Cheung අතින් සිදුවිය. රචනය  Chun Lei Chen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Alexandre Bailly සහා Tian Xing Chen රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.තවත් සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. විනාඩි 94 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









විඩියොව මෙතනින් බලන්න Kungfu Fighter (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.