Monday, 10 March 2014

JLA Adventures: Trapped in Time (2014) සුපිරි විරයන්ට නැවතත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 21 වන දින ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම JLA Adventures: Trapped in Time.ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  Giancarlo Volpe අතින් සිදුවිය. රචනය  Bob Kane අතින් සිදුවිය. චරිත නිර්මානය Bob Kane  / Michael Ryan / Joe Shuster සහා Jerry Siegel අතින් සිදුවිය.මේහි පසු බිම් හඩ සදහා  Diedrich Bader / Laura Bailey / Dante Basco / Corey Burton / Grey DeLisle / Jack De Sena / Michael Donovan / Tom Gibis / Peter Jessop / Erica Luttrell / Liam O'Brien / Kevin Michael Richardson / Jason Spisak / Fred Tatasciore / Avery Waddell වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. විනාඩි 52 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








විඩියොව මෙතනින් බලන්න JLA Adventures: Trapped in Time (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.