Monday, 10 March 2014

Flu (2013) "Gamgi" මාරාන්තික රෝග කාරකය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු  චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල  චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Flu (2013).මේහි අධ්‍යක්ෂනය  Sung-su Kim අතින් සිදුවිය. රචනය   Yeong-jong Lee අතින් සිදුවිය. තිර රචනය  Yeong-jong Lee සහා ung-soo Kim අතින් සිදුවිය. කතාව Jae-ho Jung අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස  Hyuk Jang රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Soo Ae රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Tom Bauer / Andrew William Brand / In-Pyo Cha / Yoo Hae-jin / Hee-joon Lee / Sang-Yeob Lee / Hyo-ju Park / Min-ah Park / Boris Stout / Kahlid Elijah Tapia වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









විඩියොව මෙතනින් බලන්න Flu (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.