Monday, 10 March 2014

Goli Soda (2014) ගොලී සෝඩා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goli Soda.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Vijay Milton අතින් සිදුවිය. දෙබස් Pandiraj ගේ අතින් නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Kishore / Sri Ram / Pakoda Pandi සහා Murugesh රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස  Chandhini රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Seetha / Imman Annachi / Sujatha Vijay Murugan / Madhusudan / Sivakumar / Meenal / A. Manoharan / Powerstar Srinivasan / Sam Anderson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇත.  විනාඩි 111 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Goli Soda (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.