ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kalavaram.මේහි අධ්‍යක්ෂනය Ramesh Selvan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Sathyaraj රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Tanikella Bharani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay Reddy / Yasir / Ragavendar / Kutti Ajay / Lavanya / Harini / Inbanila / Riya / Sujibala / Mayilsamy / Raj Kapoor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
විඩියොව මෙතනින් බලන්න Kalavaram (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER






No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.