Thursday, 13 March 2014

Bad Country (2014) නරක රට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස 29  වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් එක නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Bad Country.මේහි අධ්‍යක්ෂනය  Chris Brinker අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Jonathan Hirschbein අතින් සිදුවිය.කතාව Jonathan Hirschbein / Tom Abernathy / Mike Barnett / Don 'Bud' Connor අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි  Amy Smart රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Neal McDonough රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Willem Dafoe / Matt Dillon / Tom Berenger J.D. Evermore / Bill Duke / Chris Marquette / Kevin Chapman / Christopher Denham / Frederick Weller / Dane Rhodes / Don Yesso / Ritchie Montgomery / Alex Solowitz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇත. විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.76GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Bad Country (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.