Wednesday, 12 March 2014

Little Tigers (2013) "Xiao Xiao Fei Hu Dui" පුංචි කොටි



ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චීන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි  මස 25  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Little Tigers.මේහි අධ්‍යක්ෂනය  Qian Xiaohong අතින් සිදුවිය.රචනය  Dongling Zhao අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Yong Hou / Rina Sa සහා  Shibuya Tenma රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Mengwei Xie / Keiichi Yamasaki / Zhao Zewen / Yishan Zhang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 92 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






විඩියොව මෙතනින් බලන්න Little Tigers (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.