Thursday, 13 March 2014

Ek Aur Qayamat (2014) Kantri (2008) කාන්ත්‍රී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2008 වසරේ මැයි මස 9  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මම අද දෙන ටොරන්ට් එක හිංදි භාෂාවට පරිවර්ථනය කරන ලද එකක්.චිත්‍රපටියේ තෙළිගු නම Kantri ලෙසත් හිංදි නම Ek Aur Qayamat ලෙසත් ඇත.මේහි අධ්‍යක්ෂනය / තිර රචනය / රචනය / දෙබස් සහා කතාව Meher Ramesh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Junior N.T.R. රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළි Hansika Motwani සහා සුරුපි තෙළිගු නිළි Tanisha රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Raghu Babu / Krishna Bhagavan / Master Bharath / Brahmanandam / Srinivasa Rao Kota / Prakash Raj / Murli Sharma / Subbaraju / Suneel / Ashish Vidyarthi වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත. විනාඩි 159 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Ek Aur Qayamat (2014)  Kantri (2008)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.