Tuesday, 11 February 2014

The Counselor (2013) මොනවා වෙයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Counselor.මේහි අධ්‍යක්ෂනය Ridley Scott අතින් සිදුවිය. රචනය  Cormac McCarthy  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Michael Fassbender / Javier Bardem සහා Brad Pitt රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළියන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළියන් වන Penélope Cruz සහා Cameron Diaz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Cesar Aguirre / Daniel Holguín / Christopher Obi / Bruno Ganz / Paris Jefferson / Dar Dash / Richard Cabral / Rosie Perez / Alex Hafner / Andrea Deck  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය / ත්‍රාස ජනක සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය $25,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $7,842,930 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $16,969,390 (USA) වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 575MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 980MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.75GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.02GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.56GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Counselor (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.