Monday, 10 February 2014

Killing Kennedy (2013) ලොවක් කැලබු ජනපතිගේ ඝාතනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Killing Kennedy .මේහි අධ්‍යක්ෂනය Nelson McCormick අතින් සිදුවිය. රචනය Kelly Masterson / Bill O'Reilly සහා Martin Dugard අතින් සිදුවිය.  මේය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මානය කර ඇත. ඇමරිකානු ජනාදිපති වරයකු වු John F. Kennedy ගේ ඝාතනය පසුබිම් කරගෙන මේම චිත්‍රපටියේ කතාව නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Rob Lowe රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Will Rothhaar / Jack Noseworthy / Casey Siemaszko / Boris McGiver / Richard Flood / Francis Guinan / Mary Pat Gleason / Jamie McShane / Brian Hutchison / Michelle Trachtenberg / Ginnifer Goodwin / Peter Rini / Antoinette LaVecchia / Roger W. Durrett  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 815MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.96GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Killing Kennedy (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.