Monday, 10 February 2014

Mr. Go (2013) 3D "Mi-seu-teo Go" බලමුකො මේ සුපිරි ක්‍රිඩකයගෙ වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ජුලි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Go .මේහි අධ්‍යක්ෂනය /රචනය සහා තිර රචනය Yong-hwa Kim අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Dong-il Song රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Jiao Xu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hee-won Kim / Kang-woo Kim / Jô Odagiri In-gi Jeong / Jae-yun Jo / Eung-soo Kim / Heung-rae Kim / Jung-tae Kim / Jun-hyeok Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය  KRW 22,500,000,000 වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


විඩියොව මෙතනින් බලන්න Mr. Go (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.