Sunday, 9 February 2014

Sweetwater (2013) පැණිරස වතුර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sweetwater .මේහි අධ්‍යක්ෂනය Logan Miller අතින් සිදුවිය. රචනය සහා කතාව  Andrew McKenzie  අතින් සිදුවිය.තිර රචනය Logan Miller සහා Noah Miller අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Ed Harris රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි January Jones රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Isaacs / Eduardo Noriega / Stephen Root Jason Aldean / Vic Browder / Luce Rains / Dylan Kenin / Keith Meriweather / Noah Miller / J.B. Tuttle / Chad Brummett / Logan Miller / Kevin Wiggins වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක  සහා අපර දිග කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය  $7,000,000 වේ. විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න Sweetwater (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.