Sunday, 9 February 2014

Code Red (2013) භයංකාර විප්ලවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Code Red.මේහි අධ්‍යක්ෂනය Valeri Milev අතින් සිදුවිය. රචනය   Valeri Milev සහා Matthew Waynee  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Paul Logan / Forbes KB සහා Velizar Binev රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Manal El-Feitury රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ralitsa Paskaleva / Borislav Iliev / Mya-Lecia Naylor Valentin Ganev / Georgi Staykov / Julian Kostov / Valeri Yordanov / Elitsa Razheva / Kitodar Todorov / Dimo Alexiev / Nikolay Stanoev වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $6,000,000 වේ. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Code Red (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.