Saturday, 8 February 2014

Jai Sriram (2013) ජය ශ්‍රී රාම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jai Sriram . මේහි අධ්‍යක්ෂනය Balaji N. Sai අතින් සිදුවිය.නිෂ්පාදනය Thella Ramesh සහා N.C.H. Rajesh අතින් සිදුවිය. රචනය Varaprasad Nakkala අතින් සිදුවු අතර.ප්‍රධාන නලුවා ලෙස  Uday Kiran රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස Reshma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙසNagineedu / M. S. Narayana / Thagubothu Ramesh / Chalapathi Rao / Sonam Singh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB WEB Rip torrent


විඩියොව මෙතනින් බලන්න Jai Sriram (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.