Friday, 7 February 2014

Free Birds (2013) නිදහස් කුරුල්ලෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් 3D ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Free Birds.මේහි අධ්‍යක්ෂනය Jimmy Hayward සිදු කල අතර. රචනය සහා තිර රචනය Scott Mosier සහා  Jimmy Hayward අතින් සිදුවිය.කතාව David I. Stern සහා John J. Strauss අතින් නිර්මානය විය.මේහි පසුබිම් හඩ සදහා Owen Wilson / Woody Harrelson / Amy Poehler / George Takei / Colm Meaney / Keith David / Dan Fogler / Jimmy Hayward / Kaitlyn Maher / Carlos Alazraqui / Jeff Biancalana / Danny Carey / Carlos Ponce / Robert Beltran / Lesley Nicol වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  / විකට සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $55,000,000  වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $15,805,237 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම  $55,520,085 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 91 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 747MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 825MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 967MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.28GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.48GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Free Birds (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.