Tuesday, 11 February 2014

Mission To Finish Corruption(2013) / Samanyudu (2006) දුෂණයට එරේහි මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ තෙළිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2006 වසරේ ඔක්තෝබර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. නමුත් මම අද ඔයාලාට ලබා දෙන්නේ එහි හිංදි භාෂාවට පරිවර්ථනය කරන ලද චිත්‍රපටිය. මේම චිත්‍රපටියේ තෙළිගු නාමය Samanyudu ලෙසත් හිංදි නාමය ලෙස Mission To Finish Corruption ලෙසත් හදුන්වනවා. මේහි අධ්‍යක්ෂනය Ravi C. Kumar අතින් සිදුවිය. ප්‍රධාන නලුවා ලෙස  තෙළිගු සහා දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jagapathi Babu රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස තෙළිගු සහා දමිළ සිනමාවේ සුරුපි නිළි  Kamna Jethmalani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Archana / Balaiah / Banerji / Arun Kumar Dasari / Mohan Duvvasi / Jenny / Rajeev Kanakala / Mumait Khan / Ashok Kumar / Sai Kumar / Vinod Kumar / M.S. Narayana / Aahuthi Prasad වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇත.විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Samanyudu (2006)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.