Tuesday, 11 February 2014

Justice League: War (2014) යුක්තියේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 4වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Justice League: War.මේහි අධ්‍යක්ෂනය Jay Oliva සිදු කල අතර. රචනය සහා තිර රචනය Heath Corson අතින් සිදුවිය.චරිත නිර්මානය Jim Lee සහා Scott Williams අතින් සිදු විය.මේහි පසුබිම් හඩ සදහා Sean Astin / Zach Callison / Christopher Gorham / Justin Kirk / Michelle Monaghan / Shemar Moore / Jason O'Mara / Alan Tudyk / Steve Blum / Dee Bradley Baker Melique Berger / Kimberly Brooks / Rocky Carroll / Ioan Gruffudd / Georgie Kidder වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  / සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $3,500,000 වේ.මේම චිත්‍රපටිය විනාඩි 79 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.















විඩියොව මෙතනින් බලන්න Justice League: War (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.